කාදිනල් හිමියන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිස් හමුවෙයි

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පසුගිය දා (22) එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වෝකර් ටර්ක් හමුව තිබෙනවා.

මානව හිමිකම් මහකොමසාරිස්වරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කළා.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශන පිළිබඳව දැනුම්වත් කිරීම මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.

පාස්කු ප්‍රහාරයට පසුබිම් වූ සියලු හේතු පිළිබඳව ස්වාධීන හා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මෙම හමුවේ දී සාකච්ඡා වී තිබෙනවා.

1 9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?