AFC Banner
Empty Ad
Empty Ad

කාත්තාන්කුඩි ප්‍රදේශයේ නිවසක් තුළ පිපිරීමක්

මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් පූනොචිමුණ ගම්මානයේ නිවසක ඊයේ (15) රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබෙනවා.

අදාළ නිවසේ කාමරයක් තුළ මෙම පිපිරීම සිදුව ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

පිපිරීමෙන් විශාල හානියක් සිදුව නැතත් විශාල ශබ්දයක් ඈතින් ඇසුණු බවයි අසල්වාසීන් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික් අපරාධ ස්ථාන පරීක්ෂණ පොලිස් කණ්ඪායම විසින් විමර්ශන පවත්වන අතර,හමුදාව ද විමර්ශනයක් අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?