ක්‍රයිමියාවේ යළි බෝම්බ පිපිරීමක්

මීට පෙර ද ක්‍රයිමියාවේ හමුදා කදවුරක පතොරොම් ගබඩා කර තිබූ ස්ථානයක පිපිරීම් මාලාවක් සිදු වු අතර නැවත වරක් ක්‍රයිමියා ප්‍රදේශයේ පිපිරීමක් සිදු ව තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ද ක්‍රයිමියාවේ රුසියානු හමුදා කදවුරක අවි ගබඩාවක යි.උතුරු ක්‍රයිමියාවේ සිදු වූ මෙම පිපිරීමෙන් බරපතළ ජීවිත හානි කිසිවක් සිදු ව නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?