කලා වැවේ වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගන්න එපා – වාරි ඉංජිනේරු කාර්යාලය

කලා වැවේ ජල මට්ටම පාලන තත්වයක පවත්වාගෙන යාම සඳහා පවතින ජල මට්ටම අඩු කිරීමට කලාවැව වාරි ඉංජිනේරු කාර්යාලය විසින් ගත් තීරණයකට අනුව මේ වනවිට කලාවැවේ වාන් දොරටු දෙක අඩි පහ බැගින් විවෘත කර තිබෙනවා.

මේ නිසා එම වාන් දොරටු දෙකෙන් තත්පරයට ගණ අඩි හයදහසක ජල ප්‍රමාණයක් කලාඔයට මුදාහැරෙනවා.

එක්වරම කලා ඔයේ ජල මට්ටම වැඩිවීම සම්බන්ධයෙන් කලාඔය අවට වෙසෙන පිරිස් අනියත බියක් ඇති තරගෙන සිටින අතර මෙලෙස ජලය මුදාහැරීම සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් කලාඔය අවට පිරිස් සඳහා සිදුනොවන බවත් කලාඔය අවට පිරිස් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් කලාවැව වාරි ඉංජිනේරු කාර්යාලය මඟින් දැනුවත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද්දේ නිසාද ලංකාවේ තෙල් අවුල ඇතිවුණේ ?මෙන්න මෙහෙමයි තෙල් අර්බුදය ඇතිවුණේ
Video thumbnail
බිමල් දැන් හිනාවෙන්නේ නෑනේ - ආයේ හිනාව ගන්න ඕනේ
05:30
Video thumbnail
චෙම්මනි සමූහ මි#ණී වළ ගැන බිමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..අප්‍රේල් 20 සිට නැවත කැණීම් ආරම්භ කරනවා
05:28
Video thumbnail
ඉන්ධන අර්බුධයක් ඇතිකළේ විපක්ෂය
03:34
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විපක්ෂයට ආරාධනාවක්
13:05
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි
00:49
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:30
Video thumbnail
ඉන්ධන ප්‍රශ්නයෙන් රෝහලුත් වැසෙයිද ?..ඉදිරි පැය 48ක කාලය ඉතාම තීරණාත්මකයි
09:31
Video thumbnail
අපිට දොස් කියලා වැඩක් නෑ - රට භාරගත්තා නම් වැඩ කරන්න
02:23
Video thumbnail
වේදනයි වේදනයි ඇත්ත කියනකොට - සමන්ත විපක්ෂයට කටඋත්තර නැතිවෙන්නම දෙයි
04:02