කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව, ඇමෙරිකාව සමඟ සාකච්ඡාවක

ඉන්දියා-ඇමරිකානු ආරක්ෂක හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ උත්සාහයක් ලෙස, එක්සත් ජනපද හමුදා පැසිෆික් කලාපීය අණදෙන නිලධාරී ලුතිනන් ජොයෙල් බී වොවෙල් සහ ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි හමුවී ති⁣බෙනවා.

හමුවේදී ඔවුන් කලාපීය ආරක්ෂාව, අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන ඒකාබද්ධ හමුදා අභ්‍යාස සහ මිලිටරි සහයෝගීතාව ශක්තිමත් කිරීමට උපකාරී වන නව මාර්ග පිළිබඳව සාකච්ඡා කළ බව ඉන්දීය යුද හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළා.

මෙම හමුවේදී ඉන්දු-පැසිෆික් කලාපයේ කලාපීය ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කළ බවද නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !