කලගෙඩිහේන ප්‍රදේශයේදී අනතුරකින් අගමැති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපලවරයෙක් මරුට

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකු ලොරි රථයක ගැටී අනතුරට ලක්වන අයුරු ඒ අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.

මෙලෙසින් අනතුරට ලක් වූයේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපලවරයෙක්.

ඔහු වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගියා.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ගමන් කරමින් තිබූ අදාළ ලොරි රථය කිසිදු සංඥා පහන් දැල් වීමකින් තොරව දකුණු පසට හැරවීමට උත්සාහ කරනවා.

පසුපසින් පැමිණි යතුරුපැදිය ලොරි රථයේ ගැටෙන්නේ ඒ අවස්ථාවේදීයි.සිද්ධිය සම්බන්ධයෙන්  මේ දක්වා ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂ දඩයමක් මේ පටන්අරන් තියෙන්නේ
06:39
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි
00:46
Video thumbnail
රාජපක්ෂලා කරපු වැරදිවලට අද ආණ්ඩුවේ ඉන්න අයත් කොටස්කාරයෝ
01:21
Video thumbnail
අවු:7ක් මට මේක තහනම් කලාපයක් වෙලා තිබ්බේ..හිටපු විගණකාධිපති සැරටම කිව්ව දේ
09:09
Video thumbnail
කාදිනල් හිමිගෙන් සැර කතාවක්..සල්ලිකාරයොන්ට වෙනම නීතියක් බෑ..මුතුරාජවෙලට අත තියන්න හිතන්නවත් එපා
08:51
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරුවරුන්ගේ විරෝධතාවය අවසන්
02:09
Video thumbnail
නව විගණකාධිපතිනි කට්ටියගෙ අත්පොළසන් මැද කිව්ව සුපිරි කතාව.. අපි හැමෝම සතුටින් ජීවත් වෙමු
04:53
Video thumbnail
කල්පිටියේ රු:25000 ගෙවනවට විරුද්ධව පැමිණිල්ලක්..මිලියන ගාණක මුදල් අවභාවිතා වෙලා
04:32
Video thumbnail
සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්න නාමල්ට අයිතියක් නෑ
10:35
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි..මට නඩු දාන්න කියන්න..දාන්න කියන්න
06:22


?