AFC Banner
Empty Ad

කලක් දුක් විඳි අපේ ගොවි මහත්වරුන්ට, ඉන්දියාවේ පිහිටෙන් මෙවර මහ කන්නය සාර්ථක කරගන්න සුබ ආරංචියක්

මහ කන්නය සඳහා ශ‍්‍රී ලංකාවට යූරියා මෙට්‍රික් ටොන් 65,000 ඉදිරි දින කිහිපයේදී ඉන්දීය ණය යෝජනා ක‍්‍රමය යටතේ ඉදිරියේදී ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ඉන්දීය පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් රාජේෂ් කුමාර් චතුර්වෝදී මහතා සමග පැවැති සාකච්චාවෙන් පසු මෙම පොහොර ලබාගැනීමට හැකිවී තිබෙනවා.

ඉන්දියාව යූරියා පොහොර අපනයනය තහනම් කර ඇති අතර ශ‍්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව මෙම පොහොර තොගය ලබාදෙන බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?