මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර විස්සයි විස්ස තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 184ක් රැස් කර ගනු ලැබුවා.
ඒ අනුව පාකිස්ථානය සඳහා තරගය ජය ගැනීමට න ලකුණු 185ක් රැස් කර ගත යුතු වනවා.
ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගතහොත් තරගාවලියේ අවසන් තරගය සඳහා තේරී පත් වනවා.
කමිල් මිශාර ලකුණු 76ක් සහ කුසල් මෙන්ඩිස් වේගවත් ලකුණු 40ක් රැස් කර ගනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
7
+1
+1
1
+1
+1
1





