AFC Banner
AFC Banner
Empty Ad

කමිඳුට මංගල IPL වරම් හිමිවෙයි – දුෂ්මන්තටත් හොඳ මිලක්

ශ්‍රී ලංකා මුල් පෙළ ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් හට මංගල IPL වරම් අද (25) හිමිවුණා.

ඒ අනුව කමිඳුට ලංසු තැබුවේ සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි.

ඔවුන් විසින් කමිඳු මෙන්ඩිස් ඉන්දියන් රුපියල් ලක්ෂ 75කට මිලට ගත්තා.

මෙම අවස්ථාව කමිඳු මෙන්ඩිස්ගේ ක්‍රිකට් ජීවිතයේ පළමු ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියයි.

මේ අතර වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීර හට ද IPL වරම් හිමිවුණා.

ඉන්දියන් රුපියල් ලක්ෂ 75කට දිල්ලි කැපිටල්ස් විසින් ඔහුව මිලට ගනු ලැබුවා.

දුෂ්මන්ත මීට පෙර ලක්නව් සුපර් ජෑන්ට්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, රෝයල් චැලෙන්ජර්ස් ඇතුළු කණ්ඩායම් ගණනාවකට ම සිය ඉන්දීය ප්‍රීමියර් දායකත්වය දක්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
2
+1
6
+1
0
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?