Empty Ad
AFC Banner
Empty Ad

විධිමත් ක්‍රමවේදයක් තුලින් පාසැල් විවෘත කල යුතුයි..- නිලීකා මලවිගේ

විධිමත් ක්‍රමවේදයක් තුලින් පාසල් විවෘත කිරීමටත් තව දුරටත් බලා සිටිය යුතු නැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ප්‍රති ජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

ආසාධිතයන් වාර්තා වුවද බොහෝ බටහිර පාසල් පාසල් විවෘත කර ඇත්තේ විධිමත් ක්‍රමවේදයක් තුලින් බවද සඳහන් කරන ඇය කොරෝනා වසංගතයේ හේතුවෙන් වසරේ මැයි මාසය වන විට ලෝකයේ පාසැල් වසා දමා තිබුණේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 23ක පමණක් වුව ද පෙන්වා දෙයි.

යුනිසෙෆ් ආයතනය උපුටා දක්වමින් ඇය මෙම තොරතුරු හෙළිදරව් කළාය ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
85
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ හොර දොස්තරලා අල්ලලා පෙන්නන්න සෞඛ්‍ය ඇමතිට දසත අපි අභියෝග කරනවා - Dasatha Search Light
Video thumbnail
අහං හිටපු හැමෝගෙම ඇස් කඳුළින් තෙත් කළ පොලිස් මහත්තයා කියපු සංවේදී කතාව - මනුදම් තක්සලාව
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
01:37
Video thumbnail
දේශබන්දුට ගෙවල් 08ක් තියෙනවා හරක් කටාට වඩා දේශබන්දු අපරාධකාරයෙක්
02:05
Video thumbnail
ගොල්ෆේස් ගිහින් පොර ටෝක් දුන්නේ
00:38
Video thumbnail
මහා දවල්ට කඩේට පැනලා ලක්ෂ 3කට විදපු රුවන්වැල්ලේ අක්කගේ සෙල්ලම මාට්ටු
01:46
Video thumbnail
2027 වෙනකොට ලංකාවේ අලුත් වෙනසක් - වසන්ත රටටම ඇහෙන්න සියල්ල හෙළි කරයි
11:24
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.19
09:00:39
Video thumbnail
හොරකමේ ඇවිත් වැඩ වැරදිලා ගුටි කාලා මදි නොකියන්නම - බලන්න දන්න - අඳුනන අයද කියලා ?
02:52
Video thumbnail
ධම්මිකගෙ ගෙදර ඉදලා රෑ 12ට එන කෙනාවත් අතේ මාට්ටු
09:44

?