කථානායකගෙන් ජනපතිට ඉල්ලීමක්

වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ජනාධිපති ගෝඨාභය රාකපක්ෂ වෙත ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

රට තුළ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් සංවාදයට ලක් කිරීම එහි අරමුණ බවයි කථානායකවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?