AFC Banner
AFC Banner
Empty Ad

කථානායකවරයා IDH රෝහලට මාරු කරයි

කොවිඩ් 19 ආසාදිත වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන අංගොඩ බෝවන රෝග විද්‍යාතනයට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා. මේ වන විට ඔහුට ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර තිබෙන බව වාර්තා වන්නේ.

සිය කාර්ය මණ්ඩලයේ සේවකයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වීමෙන් පසු සිදුකරනු ලැබූ පරීක්ෂණයක් අනුව කථානායකවරයා හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වුවා.

ඒ අනුව කථානායකවරයා සිය නිවසේ නිරෝධායනය වෙමින් සිට තිබු අතර වෛද්‍ය උපදෙස් අනුව මෙලෙස IDH රෝහලට මාරු කර යැවීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?