කතරගම රන් තැටියේ සිද්දියට පොලිසිය සොයමින් සිටි චූටි කපුවා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරවෙයි

2019 වර්ෂයේ දී පාතාල නායකයකු වූ අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් පුජා කළ රන් තැටිය අස්ථාන ගත වීම හේතුවෙන් ලැබුණු පැමිණිල්ලක් මත කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කරන ලදී.

ඒ අනුව සොමිපාල නම් ප්‍රධාන කපුවා සහ සමන් ප්‍රියන්ත නොතොත් චූටි කපුරාල අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය පොලිසියට නියෝග කළා.

පොලිසියෙන් සැඟව සිටි මෙම කපුවන් දෙදෙනාගෙන් සමන් ප්‍රියන්ත නොතොත් චූටි කපුරාල අද දිනයේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර වී ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22
Video thumbnail
ගාමිණි දිසානායක අද හිටියා නම් මේ ආණ්ඩුවට උපදෙස් දෙනවා
01:44
Video thumbnail
අපි කිව්ව දේවල් ඇහුවා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
05:27
Video thumbnail
ලංකාවේ King Cobra අනුර කුමාර - කට ඇරියොත් නයි අරිනවා
03:16
Video thumbnail
අද අපි අනාථ වෙලා - අපි නාකි වෙනවා
04:36
Video thumbnail
ගාමිණි දිසානායක ගුණ සැමරුමේ දී සජිත් සංවේදී වෙයි
03:19