කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ – නුවර මාර්ගයට පස් කඳු කඩාවැටේ

අධික වර්ෂාවත් සමඟ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට පස් කඳු සහා ගල් කඩ වැටී තිබෙනවා.

මේ හේතුවෙන් ගනේතැන්න ප්‍රදේශයෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය එක කොටසක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?