AFC Banner
Empty Ad
Empty Ad

කටුනායකින් ගුවන් ගත වූ යානයක කාර්මික දෝෂයක් – විනාඩි කිහිපයකට පසු යළි ගොඩබස්වයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටපොළෙන් ගුවන් ගත වූ ගුවන් යානයක් ගුවන් ගත වී විනාඩි කිහිපයකට පසු යළි ගොඩබැස්සවීමට කටයුතු කර තිබෙනවා.

යානය ගුවන් ගතව එඉක වේලාවකට පසු ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස එය යළි ගොඩබැස්සවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

කටුනායක සිට බැංගලෝරු බලා ගුවන් මගීන් 93 දෙනෙකු සමඟ අද (19) අලුයම 01.13 ගුවන් ගත වූ UL 173 දරණ ගුවන් යානය මෙලෙස යළි ගොඩබැස්සවා ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

එම යානය අලුයම 01.55ට මෙලෙස යළි ගොඩබැස්සවීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?