ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වටලා විරෝධතා

මැයි මස 15 වන දින ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුණා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ක්‍රියාකලාපයන්ට එරෙහිවයි.

එම උද්ඝොෂකයින් පවසන්නේ වත්මන් රජය අරගලයේ ඉල්ලීම් ඉටු නොකිරීම හා ජනතාවට ඇහුම්කන් නොදීම දැඩිලෙස හෙලා දකින බවයි. එමෙන්ම සාමකාමී අරගලකරුවන්ට මැයි 9 වනදින පහරදීම, එයට සම්බන්ධ අයවලුන්ට දඬුවම් නොකිරීම මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්කරමින් සිදුකරනු ලබන දේශපාලන ඩීල් පිළිබඳවත් බලවත් අප්‍රසාදය පල කර සිටි. ශ්‍රී ලංකාව තුල නව දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීම උදෙසා ජනාධිපති ගෝඨාභයට ඉල්ලා අස්වන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56