ඕනෑම මොහොතක ඡන්දයකට සූදානම් – නාමල් (වීඩියෝ)

ඕනෑම අවස්ථාව ඕනෑම මැතිවරණයකට පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ නාවලපිටිය ප්‍රදේශයේ අද (16) පැවති පොදුජන පෙරමුණේ “එක්ව නැගිටිමු” ජනරැළි මාලාවේ දෙවැනි ජන රැළිය අමතමින්.

තරුණ පරම්පරාවේ බලාපොරොත්තු හඳුනාගෙන නවීකරණය වූ පක්ෂයක් ලෙස ඉදිරි ගමන යාමට බලාපොරොත්තුවන බවයි ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

මේ අතර මෙම රැළිය අමතමින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ පොදුජන පෙරමුණේ තනතුරු සඳහා අලුත් මුහුණු ගෙන ආ යුතු බවයි.

https://youtu.be/fAs_zZb16TY


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57