ඔරුවක් පෙරළීමෙන් දියේ ගිලුණු සිසුන් තිදෙනෙක් ජීවිතක්ෂයට

වනාතවිල්ලුව ප්‍රදේශයේ මංගලපුර විල්ලුවේ දියේ ගිලීමෙන් පාසල් සිසුන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

පාසල් සිසුන් 05 දෙනෙක් මල් කැඩීම සඳහා ඔරුවක ආධාරයෙන් යමින් සිටින අතරතුර ඔරුව පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

දියේ ගිලුණු සිසුන් සියලු දෙනා වනාතවිල්ලුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ අතර ඒ අතරින් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ සිසුන් තිදෙනෙක් පුත්තලම රෝහලට මාරුකර යවා ඇති නමුත් ඔවුන් තිදෙනා මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්