ඔන්ලයින් මැණික් අලෙවියේ සීමාව ඉහලට

මැණික් හා ස්වර්ණාභරණ මාර්ගගත ක්‍රමයට අලෙවිකලහැකි සීමාව ඇමරිකානු ඩොලර් 3000 දක්වා ඉහල දමා තිබෙනවා.

මීට පෙර එම සීමාව ඇමරිකානු ඩොලර් 300 ලෙසයි පැවතියේ.

මෙම නීති ලිහිල් කිරීමේ අරමුණ වන්නේ අපනයන ආදායම ඉහල නැංවීමයි.

එමෙන්ම ප්‍රධාන තැපැල් කාර්‍යාල හරහා රේගු අවශ්‍යතා සම්පූර්න කිරීමෙන් අනතුරුව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වෙබ් අඩවියට පිවිස සිය නිෂ්පාදන ඔන්ලයින් ක්‍රමයට අලෙවිකිරීමට ව්‍යාපාරිකයන්ට හැකියාව ලැබෙනවා.

මැණික් අපනයනයෙන් ශ්‍රී ලංකාව පසුගිය වසරේ උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 297කි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59