ඔක්ටේන් 92 වර්ගයෙන් රුපියල් 05කින් මිල අඩු කරයි

අද (31) දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝදනය කිරීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් වර්ගයේ ඉන්ධන ලීටරයකින් පැවති මිලට වඩා රුපියල් 05කින් මිල අඩුකර තිබෙනවා.

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් මිට පෙර පැවතියේ රුපියල් 299.00කට වන අතර අද මධ්‍යම රාත්‍රියේ සිට එය රුපියක් 294.00 ක් ලෙස සංශෝධනය වනවා.

එමෙන්ම ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගද රුපියල් 05 කින් මිල ඉහල දමා තිබෙන අතර එම ඉන්ධන වර්ගයේ ලීටරයක නව මිල 318ක්.

කෙසේ නමුත් ලංකා සුදු ඩීසල්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන්, ලංකා භුමිතෙල් ඉන්ධන වර්ගවල මිලෙහි වෙනසක් සිදුව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, ආර්ථික විද්‍යාඥ එලේනා පැනරිටිස් හමුවෙයි
02:08
Video thumbnail
දෙයියනේ මේවද මිනිස්සුන්ට කන්න දෙන්නේ
02:18
Video thumbnail
හදිසි වාහන පරීක්ෂාවකින් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
01:22
Video thumbnail
ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකිණූ පුද්ගලයෙක් කොටුවෙයි
00:47
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් සිදු වූ බිහිසුණු අනතුර
01:07
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:46
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:50
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50