ඔක්කම්පිටිය OIC තවදුරටත් රිමාන්ඩ්

ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලබන 25 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළා.

ඒ, සැකකරු අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

රුපියල් 40,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියකට සැකකාර ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබුණා.

සැකකාර ස්ථානාධිපතිවරයා අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කර සිටි අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, සැකකරුගේ දියණිය මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බැවින් ඔහුව ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර සිටියා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසන් නොමැතිවීම බව පෙන්වා දෙමින් අල්ලස් කොමිසමේ නිලධරීන් සිදුකළ කරුණු දැක්වීම සැලකිල්ලට ගෙන ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටයි අධිකරණය මෙලෙස නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34