ඒ ළමයාගේ පන්දු යැවීම ගැන වැරදි අර්ථකථන දෙන්න එපා – මාලිගෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංග පසුගිය දිනක, සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කරන කුඩා දරුවෙකු පිළිබඳ තොරතුරු සොයාදෙන ලෙස සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඉල්ලීමක් කර සිටියා.

එම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් අදාළ කුඩා දරුවා පිළිබඳව තොරතුරු ලබාදීමට බොහෝ පිරිසක් කටයුතු කර තිබූ ආකාරය දැකගත හැකි වුණා.

ඒ, අනුව ලසිත් මාලිංග සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමට විශේෂ වීඩියෝවක් එක්කරමින් අද සඳහන් කළේ තමන් සෙවූ කුඩා ක්‍රීඩකයා සහ ඔහුගේ මව්පියන් සම්බන්ධ කරගැනීමට තමන්ට හැකි වූ බවයි.

එහිදී අදාළ කුඩා දරුවා ලෙදර් පන්දු ක්‍රීඩා කිරීමට අවශ්‍ය පහසුකම් මෙන්ම ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩාව කරන පාසලක් වෙත යොමු කිරීමට පොරොන්දු වූ බවයි මාලිංග පවසා සිටියේ.

මෙහිදී මාලිංග වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම පුංචි ක්‍රීඩකයා ලසිත් මාලිංග පන්දු යවන ඉරියවවට බොහෝ සෙයින් වෙනස් වඩා හොඳ පන්දු යැවීමේ ඉරියව්වකින් පන්දු යවන ක්‍රීඩකයෙක් බවයි.

ඒ, අනුව මෙම කුඩා ක්‍රීඩකයාගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් වැරදි අර්ථකථනයන් ලබා නොදෙන ලෙසත් මාලිංග ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
31
+1
3
+1
19
+1
6
+1
3
+1
5
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?