එළවලුවලින් විදුලිය නිපදවන්නේ මෙලෙසයි (VIDEO)

බොහෝ රටවල්වල විදුලිය උත්පාදනය කරනු ලබන්නේ ජලයෙන්

තාප විදුලි බලාගාර වගේම කැළි කසළ භාවිතයෙන් සිදු කරන විදුලි උත්පාදනය කිරීම් පිළිබඳවත් අපි අසා තිබෙනවා

ඉවත දමන එළවලුවලින් විදුලිය උත්පාදනය කිරීමක් ගැන ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා

ජීව වායු නිෂ්පාදනාගාරයක් ලෙසටයි මෙය හඳුන්වන්නේ

මෙය තිබෙන්නේ ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර.

මිනිස් පරිභෝජනයට නුසුදුසු වුන එළවලු තොග ගණන් මෙම ස්ථානයට රැගෙනවිත් යන්ත්‍රානුසාරයෙන් ඇඹරීම සිදු කරනවා

ඉන් ලබා ගන්නා ද්‍රාවණ පල්කිරීමෙන් ලබා ගන්නා ජීව වායු සුවිසාල ටැංකිවල ගබඩා කිරීම සිදු කරනු ලබනවා

මේ විදිහට තමයි ජීව වායු උත්පාදනය සරලව සිදු වන්නේ

ඛණිජ තෙල්වලින් බලශක්ති උත්පාදනයට වඩා මෙම ක්‍රමය ඉතාමත් පරිසර හිතකාමී බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?