එෂාන් මාලිංග මංගල එක්දින වරම් හිමිකරගනියි

එළඹෙන නව වසරේ පැවැත්වීමට නියමිත නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය සඳහා වේග පන්දු ක්‍රීඩක එෂාන් මාලිංග කැඳවා තිබෙනවා.

ඒ අනුව එෂාන් මාලිංග නවසීලන්තයට එරෙහිව මංගල එක්දින වරම් ජනවාරි මස 05 වැනි දින වෙලිංග්ටන් නුවර දී ඇරඹෙනු ඇති.

වේග පන්දු ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක වෙනුවට ළහිරු කුමාර කැඳවා තිබෙනවා.

සධීර සමරවික්‍රමට එක්දින තරගාවලිය අහිමි වන අතර ඒ වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු එක් කර තිබෙනවා.

එෂාන් මාලිංග නවසීලන්තයට එරෙහිව පන්දුවාර 20 ක්‍රිකට් සංචිතයට ද නම්කර සිටින පසුබිමකයි ඔහුට මංගල එක්දින තරග වරම් ද හිමි ව ඇත්තේ.

එෂාන් මාලිංග ශ්‍රී ලංකා A කණ්ඩායමට, කොළොම්බු ස්ට්‍රයිකර්ස්, ජැෆ්නා කින්ග්ස් වැනි ලීග් තරගාවලි සඳහා ද එක් ව සිටි 23 හැවිරිදි නවක ක්‍රීඩකයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?