එශානි ලොකුසුරියගේ ක්‍රිකට් පිටියෙන් සමුගනී

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක එශානි ලොකුසුරියගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන තිබෙනවා.

දැනට 37 වන වියෙහි පසුවන ඇය සිය ෆේස්බුක් ගිණුමේ පළකල වීඩියෝවක දැක්වෙන්නේ පාදයේ ආබාධයක් හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි.

2005 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි එශානි ලොකුසුරියගේ එක්දින තරග 89 කට සහ පන්දුවාර 20 තරග 68 කට ක්‍රීඩා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !