එවරස්ට් කන්දේ සිරවී සිටින කඳු නගින්නන් පිරිසක් මුදාගැනීමට චීනයෙන් මෙහෙයුමක්

එවරස්ට් කන්දේ ටිබෙට් බෑවුම්වල ඇති වූ දරුණු හිමපතනයත් සමඟ සිරවී සිටින කඳු නගින්නන් 200 කට වැඩි පිරිසක් බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බව චීන රාජ්‍ය මාධ්‍ය පවසනවා.

බලධාරීන්ට ඔවුන් සියලු දෙනා සම්බන්ධ කර ගැනීමට හැකි වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව චීන රජය මේ වන විට ඔඑඋන මුදාගැනීමට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර පවතින අහයපත් කාලගුණයත් සමඟ අසල පිහිටි කුඩාන් ගම්මානය වෙත 350ක පමණ පිරිසක් ගමන් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

චීන ජාතික දිනයට සමගාමීව හිමි වූ දින 08ක ජාතික නිවාඩුව හේතුවෙන් එවරස්ට් කන්දේ නැගෙනහිර මුහුණතෙන් කන්ද තරනය කිරීමට චීන ජාතිකයින් බොහෝ පිරිසක් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

එලෙස කන්ද තරනය කිරීමට කටයුතු කළ පුද්ගලයින් අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මෙලෙස විපතට පත්ව ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34