එරික් සෝල්හයිම් දිවයිනට

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතා අද (10) පස්වරුවේ ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි – 271 දරන ගුවන් යානයෙන් පස්වරු 02.13ට පමණ මෙරටට පැමිණියා

මිට පෙර ඔහු පසුගිය යුද සමයේ නෝර්වේ හි සාම නියෝජිතවරයා ලෙස ශ්‍රී ලංකාවට පැමීණ තිබෙනවා.