නෝර්වේ හිටපු අමාත්‍යවරයෙකු වන එරික් සෝල්හයිම් මහතා සිය ජාත්‍යන්තර දේශගුණ විපර්යාස පිළිබඳ උපදේශකවරයා ලෙස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.
එරික් සෝල්හයිම් නිකුත් කළ ට්විටර් පණිවුඩයකයි එය දක්වා ඇත්තේ.

?