එරික් පෙරේරා මීගමුවේ සහකාර පොලිස් අධිකාරි තනතුරට

මීගමුවේ සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස එරික් පෙරේරා පත් කර තිබෙනවා. ඔහු මීට පෙර කටයුතු කළේ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරීවරයා ලෙසයි. වෙන්ප්පුව ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරි ධුරය හොබවමින් සිටියදී දේශපාලඥයින් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවය මත ඔහුව ස්ථාන මාරු කිරිමකට ලක් කළ බවට චෝදනා කරමින් සමාජයේ ප්‍රබල විරෝධාතාවයක් එල්ල වීය. ඒ අනුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා කොළඹ අපරාධ කොට්ඨාශයට මාරුකර යැවීමෙන් පසුව මෙලෙස මිගමුව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා වශයෙන් පත් කොට ඇති බව වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
118
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සයුරපුර මහල් නිවාස සංකීර්ණයට හදිසියේම STF එකෙන් කඩා ප#යි..ගෙවල්වලට ෆුල් සුද්දයක් දෙන්නේ
01:16
Video thumbnail
අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අවුරුදු 2ක කාලයක් යයි
10:25
Video thumbnail
පුද්ගලයෙකුගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..කාර් එක කුඩේ කුඩු - ෆ්ලැට් වෙලාම ගිහින්
01:10
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි
00:42
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
00:00
Video thumbnail
මොනාද අනුර කුමාර මේ කරන පජාත වැඩ..?
07:29
Video thumbnail
පෙළපාලියේ සිංහයාගේ අනුරුව පිළිකන්නට දාලා?ණයවෙලා ගේන ඩබල් කැබ්වල යන්නත් එපා අභිමානයක් නෑ
07:51
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59


?