මොරොන්තුඩුවේ මාරක අනතුරක් – නින්දක් නිසා ජීවිතයක් අහිමි වෙයි

මොරන්තුඩුව, ගෝනදුව රෝහල ඉදිරිපිටදී අද (03) පස්වරුවේ මෝටර් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෝටර් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වූ බව මොරන්තුඩුව පොලිසිය පවසනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෝම්බුවල, ගල්වලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක්.

මෝටර් රථයේ රියදුරට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි මොරොන්තුඩුව පොලිසිය සැක කරනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ මෝටර් රථ රියදුරු කඩිනමින් කළුතර, නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කළද එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් මොරොන්තුඩුව පොලිසිය විසින් ඉදිරි විමර්ශන පවත්වනවා.

  1. මේ වෙනකොට මේ රටේ වැඩි පිරිසක් මානසික ා නිදහසක් නැතුවයි කටයුතු කරන්නේ ඒ මානසික ආතතිය නිසාම පොඩි සහනයක් ලද සැණින් ම මිනිසුන්ට නින්ද යනවා මට නම් දැනෙන අදහස ඒක තමයි මොකද මමත් රියදුරෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාරයට හමුදා විශේෂ යතුරුපැදි කණ්ඩායම් පැමිණෙයි - මෙන්න නවතම දර්ශන
01:13
Video thumbnail
මහර බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරිසරණ ඇති අයුරු - ඥාතීන් බන්ධනාගාර භූමිය දෙකක් කරයි
01:10
Video thumbnail
ඔයාලා වෙ# තියන්නද යන්නේ..කවුරු ආවත් අපිට වැඩක් නෑ - මිනිස්සු හමුදාවට හූ.. කියයි
01:55
Video thumbnail
අවි සහිතව හමුදාව බන්ධනාගාරයට බහින හැටි මෙන්න - "අයියේ එක කොල්ලෙක්ටවත් මොකුත් කරන්න එපා"
02:38
Video thumbnail
රැඳවියන්ගේ ඥාතීන්ට යකා නගියි - ගිනි දීලා උඹලා ගන්න පඩි යා දෙනවද ?..ගෙනල්ලා දැම්මා කූඩුවට
02:08
Video thumbnail
මහර බන්ධනාගාරයේ උණුසුමෙන් රැඳවියෙක් එළොව යයි - වටේටම දැඩි ආරක්ෂාවක් දාලා
01:36
Video thumbnail
මහර සිද්ධිය දුටු කෙනෙක් සියල්ල හෙළිකරයි - "වෙ# සද්දවල් 20 - 25ක් විතර ඇහුණා"
00:55
Video thumbnail
රත්මලාන රත් කළ වෙ#ල්ලේ CCTV දර්ශන මෙන්න - පිටිපස්සෙන් ඇවිත් තියලා ගිය හැටි
01:09
Video thumbnail
මහර බන්ධනාගර අසල ඥාතීන් හඬා වැටෙයි - "ඕවා ග#නකොට අපි කොහොමද බලන් ඉන්නේ.."
01:19
Video thumbnail
මහර බන්ධනාගාරය අසල පවුලේ අය ඇවිත් නොසම්සුන්වෙයි - නවතම දර්ශන මෙන්න
02:50