Rajapura Handi Oil
Rajapura Diabetic Powder

එරික් පෙරේරා මීගමුවේ සහකාර පොලිස් අධිකාරි තනතුරට

මීගමුවේ සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස එරික් පෙරේරා පත් කර තිබෙනවා. ඔහු මීට පෙර කටයුතු කළේ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරීවරයා ලෙසයි. වෙන්ප්පුව ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරි ධුරය හොබවමින් සිටියදී දේශපාලඥයින් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවය මත ඔහුව ස්ථාන මාරු කිරිමකට ලක් කළ බවට චෝදනා කරමින් සමාජයේ ප්‍රබල විරෝධාතාවයක් එල්ල වීය. ඒ අනුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා කොළඹ අපරාධ කොට්ඨාශයට මාරුකර යැවීමෙන් පසුව මෙලෙස මිගමුව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා වශයෙන් පත් කොට ඇති බව වාර්තා වන්නේ.

  1. කොහොමත් මෙතුම වගේ රාජ්ජ සේවකයන්ට මේ ආන්ඩුවෙන් පැසසුමක් නම් නෑ අවලාද මිසක්. දැන් දේවනිට නගන අවලාද බලන්නකො … මොනව උනත් මේ වගේ රාජ්ජ නිලදාරීන් ඉන්නව කියන එක මාර වටිනව … මේ රට යම් කිසි දවසක හොද දියුනු රටක් වෙයි කියන බලපොරොත්තුව තියාගන්න පුලුවන්… අඩු තරම මහින්දලාගෙ වයසෙ ඉන්න දේශපාලකයො ටික ඉවර උන දාට පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් …