උහන ප්රාදේශීය සභාවේ අද (20) දිනයේ පැවති සභා වාරය අතරතුර සභාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ජාතික ජන බලවේගයේ මන්ත්රීවරයෙක් විසින් එයාර් බස් ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකළ අදහස් පළ කිරිමක් නිසා මන්ත්රීවරුන් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමක් සිදුව තිබෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1
1













