එම්බාපේ ප්‍රමුඛ ප්‍රංශයෙන් සෙනගාලයට එරෙහිව විශිෂ්ඨ ජයක්

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී තමන් සහභගි වූ පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ප්‍රංශය සමත් වුණා.

ඒ, සෙනගාලය සමඟ පැවති තරගය ගෝල 3-1ක් ලෙස ජය ගනිමින්.

‘I’ කාණ්ඩය යටතේ අමෙරිකාවේ මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ තරගයේ පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙකෙන්ම කිසිඳු ගෝලයක් වාර්තා නොවූ අතර දෙවන අර්ධයේ දී 65 වැනි මිනිත්තුවේදී ප්‍රංශයේ සුපිරි ක්‍රීඩක කිලියන් එම්බාපේ විසින් තරගයේ පළමු ගෝලය වර්ත් කරමින් තරගය් ප්‍රංශය දෙසට විවර කරගත්තා.

එමෙන්ම ආදේශක ක්‍රීඩකයෙක් ලෙස පිටියට පැමිණි විගස බ්‍රැඩ්ලි බාර්කෝලා ද ගෝලයක් වාර්තා 81 වැනි මිනිත්තුවේ දී ප්‍රංශය වෙනුවෙන් දෙවන් ගෝලය රැස්කර ගනු ලැබුවා.

කෙසේ වෙතත් තරගයේ අවසන් මිනිත්තු කිහිපය ද උණුසුම් කරමින් සෙනගාලය ගෝලයක් රැස් කර ගැනීමට සමත් වූ අතර එම උණුසුම පහව යන්නට නොදී ඉන් කෙටි වේලාවකට පසු එම්බාපේ විසින් නැවතත් ගෝලයක් වාර්තා කරමින් ප්‍රංශයේ ජය තහවුරු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33