AFC Banner
Empty Ad
Empty Ad

එන්නත විදගත්තේ චීනේ යන්න – රතන හිමි

තමන්ට චීනය බලා පිටත්ව යෑමට ඇති බැවින් තමන් කොවිඞ් මර්දන එන්නත ලබා ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කියති.

උන්වහන්සේ මාධ්‍යවෙත පැවසුවේ කොරෝනා එන්නත ලබා නොගතහොත් එරටට ගොස් නිරෝධායනය වීමට සිදුවන බැවින් එම එන්නත ලබා ගත් නමුත් එම එන්නත පිළිබඳව තමන් තුළ තවමත් කිසිදු විශ්වාසයක් නොමැති බවයි. තමන් එන්නත ලබා ගැනීමට පෙර විදේශීය එන්නත් පිළිබඳව විවේචනය කළත් විදේශගත වීමට අවශ්‍යම නිසා එන්නත ලබාගත් බවත් රතන හිමියෝ වැඩිදුරටත් කියා සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?