එන්නත් මගින් මැඩලිය නොහැකි වෙෙරස් ප්‍රභේදයක්

එන්නත් වලටත් මැඩලීමට නොහැකි වෛරස් ප්‍රභේදයක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරින් වාර්තා වී තිබෙනවා.

මේ වන විට මෙම නව වෛරස් ප්‍රභේදය නගර 10 ක් පුරා පැතිර ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පර්යේෂකයින් සදහන් කරන්නේ එල් 452 ආර් නමින් මෙම වෛරසය හැදින්වෙන බවත් පවතින එන්නත් වලට මෙම අදාල වෛරස් ප්‍රභේදය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?