Empty Ad
AFC Banner
Empty Ad

එජාප යේ මහලේකම් පුටුවේ තලතා උත්සවශ්‍රීයෙන් වැඩ අරඹයි (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් ලෙස පත් වූ හිටපු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

අද (10) පෙරවරුවේ ඇය සිරිකොත පිහිටි පක්ෂ මූලස්ථාන කාර්‍යාලයේ දී මහලේකම් ධුරය භාරගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම පත් කිරීම පසුගිය සතියේ දී පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරනු ලැබුවා.

මෙම අවස්ථාවට එම පක්ෂයේ ප්‍රබලයින් රැසක් ද එක් ව සිටි අතර මහ සංඝරත්නයේ ආශිර්වාද මැද තලතා අතුකෝරළ මහත්මිය සිය නව තනතුර භාර ගත්තා.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළේ හිටපු මන්ත්‍රී රංගේ බණ්ඩාරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක මෝදි උත්සවයට - ආචාර වෙඩි මුර ගහලා වැඩේ පටන් ගත්ත හැටි
08:36
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
Video thumbnail
කියන තරමක් බොරු මෙයා කියන්නේ - ඒකට තමයි උද්දච්චකම කියලා කියන්නේ
13:59
Video thumbnail
සජීවී සංවාදය උණුසුම් කළ මාලිමාව හා සජබය
08:48
Video thumbnail
ආණ්ඩුවයි විපක්ෂයයි ලොකු වලියක් - නෑ මම කියන්නෙම නෑ - නෑ ඔයා දන්නේ නෑ
10:26
<p>?</p>