AFC Banner
Empty Ad
Empty Ad

එජාපයේ විශේෂ පක්ෂ සම්මේලනයක් අද සිරිකොත දී

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයක් අද (25) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මෙම සම්මේලනය පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ යෝජනාවට මෙහි දී අනුමැතිය ගැනීමට නියමිත බව සඳහන්.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය ලබාදීමට සමගි ජන බලවේගයේ සිට පැමිණි සියලු මන්ත්‍රීවරුන් මෙම සම්මේලනයට සහභාගී වීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?