එජාපයේ උප නායකකම නවීන්ට

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති‍ ලෙස නවීන් දිසානායක පත්කර තිබෙනවා.

එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අද (14) පැවති රැස්වීමේදී; නායක රනිල් වික්‍රමසිංහ විසින් එම පත්වීම ඔහුට පිරිනමා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?