AFC Banner
AFC Banner
Empty Ad

එක රැයින් බුකියම විශ්මයට පත් කරපු මේ සුරූපී තාරකාවගේ ආදරණීය ස්වාමියාගේ උපන්දින සැමරුම

ත්‍රිකලා ධරණි කිව්වම ඇයව නොදන්නවා වුණාට, ‘රෝස පාට කාර් එකේ අයිතිකාරි’ කිව්වම ඔබ ඇයව හොඳින්ම දැන අඳුනනවා.
එක රැයින් බුකියම විශ්මයට පත් කරපු මේ සුරූපී තාරකාව, සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය යි.  ත්‍රිකලා ධරණිගේ ආදරණීය ස්වාමියාගේ උපන්දිනය අද.  ඒ වෙනුවෙන් ඇය අපූරු සටහනක් සමඟ ඡායාරූප කීපයක් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා.  මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙළ….

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?