එක් නඩුවකට ඇප ලැබූ වසන්ත මුදලිගේ යළිත් රිමාන්ඩ්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ එක් නඩුවකින් ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් කඩා වැදීමේ සිද්ධීයට අදාළවයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදී ඇත්තේ.

කෙසේවෙතත් පසුගිය වසරේ මැයි මස 19 වනදා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතාවට අදාළව ලබන 20 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?