එක්සත් රාජධානියේ යෞවනයන්ට රාත්‍රීයේ දී සමාජ මාධ්‍ය තහනම් කරයි

එක්සත් රාජධානියේ වයස අවුරුදු 16 සහ 17 අතර වයස් සිමාවේ පසුවන යෞවනයන්ට රාත්‍රී කාලයේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කරන නව නීතියක් හඳුන්වා දීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 6.00 දක්වා අතර කාලයේ දී වයස අවුරුදු 16 සහ 17 අතර දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා කෙරෙනවා.

එක්සත් රාජධානිය වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා Instagram, TikTok, Facebook සහ YouTube,ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ද එරට රජය තීරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33