එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගෙන් චීනයට චෝදනාවක්

සීතල යුද්ධයෙන් පසු යුරෝපයේ බරපතළ ම ආරක්ෂක තර්ජනයට චීනය ඉන්ධන සපයන බවට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චෝදනා කරනවා.

යුක්‍රේන ආක්‍රමණයේදී චීනය රුසියාවට ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මෙම තත්ත්වය චීනයේ අසල්වැසි ආසියානු රටවලටද බලපානු ඇතැයි රාජ්‍ය ලේකම්වරයා අනතුරු අඟවනවා.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මේ අදහස් පල කරන්නේ වොෂින්ටනයේ දී නේටෝ සමුලුව තවත් දින 5කින් ආරම්භ වීමට නියමිත පසුබිමකයි.

ඔහු මෙම අදහස් පළ කළේ වොෂින්ටනය පදනම් කරගත් චින්තන පර්ෂදයක් වන Brookings ආයතනයේ පැවති හමුවකදී.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය සහ දකුණු කොරියාව ඉන්දු-පැසිෆික් කලාපයේ නේටෝවේ හවුල්කරුවන් වන අතර ජූලි 9 වනදා ආරම්භ වන සමුළුවට ඔවුන් සහභාගී වනවා.

සාමාජික රටවල් 32 ක නායකයින් ⁣තෙදින සමුළුවට සහභාගී වනු ඇති.

ස්වීඩනය ආරක්ෂක සන්ධානයට සම්බන්ධ වීමෙන් පසු පැවැත්වෙන පළමු රැස්වීම මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34