පසුගිය සතියේ බ්‍රහස්පතින්දා (11) දින රාත්රියේදී සෝමාලියාවේ වෙරළට ඔබ්බෙන් අතුරුදන් වූ නාවික හමුදා භටයින් දෙදෙනෙකු සොයා එක්සත් ජනපද නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව විදෙස් මාධ්‍ය පවසනවා .
අඩේන් බොක්කේ සෝදිසි මෙහෙයුම් සඳහා නාවික හමුදාව විසින් නැව් සහ ගුවන් යානා යොදා ගනිමින් සිටින බවද සඳහන් වනවා.ආයුධ තොගයක් රැගෙන යමින් තිබූ යාත්‍රාවක් අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී මෙම භටයන් අතුරුදන් වී ඇති බවයි අමෙරිකානු ආරක්ෂක නිලධාරීහු පවසා තිබේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
2
+1
2
+1
1
+1
1
+1














