එක්සත් ජනපදයේ අධිවේගී මාර්ගයක වෙඩි තැබීමක්

ඊයේ (07) දින අමෙරිකා එක්සත් ජනපදයේ, කෙන්ටකී ප්‍රාන්තයේ, ලන්ඩන් නගරයේ අධිවේගී මාර්ගයක දී පුද්ගලයින් කිහිපදෙනෙකුට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

අධිවේගී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථ ඉලක්ක කර ගනිමින් තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් පස්දෙනෙකුට බරපතල බවයි.

ලන්ඩනයේ නගරාධිපති රැන්ඩල් වෙඩ්ල් පවසන්නේ, එම වෙඩි තැබීමෙන් කිසිවෙකුත් මියගොස් නොමැති බවයි.

වෙඩි තැබූ පුද්ගලයා ලන්ඩන් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර ඔහු 32 හැවිරිදි ජෝසෆ් ඒ කවුච් නැමැත්තෙක්.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ, අධිවේගී මාර්ගයට ආසන්නයේ පවතින වනාන්තර ප්‍රදේශයක සිට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04