වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් අලිබේබි මහතාට මරණ දඬුවම් නියම කර තිබෙනවා.
ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික එස්. රාගල මහතා විසින් මෙම නියෝගය නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.
2012 වර්ෂයේදී වැලිගෙපල – හටංගල ප්‍රදේශයේ පුද්ගයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට හිටපු මන්ත්‍රි කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත මහතා වැරදිකරුවෙකු වී තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
18
+1
+1
+1
+1
1





