AFC Banner
AFC Banner
Empty Ad

එක්දින සහ 20-20 තරගාවලියක් වෙනුවෙන් කිවියන් ලංකාවට (ඡායාරූප)

පන්දුවාර 20-20 සහ එක්දින තරගාවලි සංචාරයක් සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ 12 දෙනෙකු ඊයේ රාත්‍රී 11.30ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්තය අතර පළමු 20-20 තරගාවලිය එළඹෙන 09 වනදා ආරම්භ වන අතර, එක්දින තරගාවලිය නොවැම්බර් 13 වනදා ආරම්භ වනවා.

WhatsApp Image 2024 11 05 at 8.30.24 AM
WhatsApp Image 2024 11 05 at 8.30.23 AM 1
WhatsApp Image 2024 11 05 at 8.30.23 AM
WhatsApp Image 2024 11 05 at 8.30.22 AM
IMG 20241105 WA0026
IMG 20241105 WA0029
IMG 20241105 WA0032
IMG 20241105 WA0024
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?