එක්දින පිතිකාරිණියන්ගේ ශ්‍රේණිගත කිරීම්හි මුලසුන මන්දනාට

ICC කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම්වල මුලසුන ගැනීමට ඉන්දීය ආරම්භක පිතිකාරිණී ස්ම්‍රිති මන්දනා සමත් ව සිටිනවා.

2019 වසරෙන් පසුව මන්දනා ශ්‍රේණිගත කිරීමේ ලකුණු 727ක් ලබා ගනිමින් මුලසුනට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රේණිගත කිරීමේ දී ලකුණු 17ක් අහිමි වූ දකුණු අප්‍රිකාවේ ලෝරා වොල්වාඩ්ට් (717) එංගලන්තයේ නැට් ස්කිවර්-බ්‍රන්ට් සමඟ සම-දෙවන ස්ථානයට පත් ව සිටිනවා.

මැයි මස මුලදී, මන්දානා දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 51ක් සහ සත්කාරක ශ්‍රී ලංකාවට එරෙහිව අවසන් මහා තරගයේදී ලකුණු 116ක් ලබා ගත් අතර, එය අවසන් වරට එක්දින තරග දෙකක දී ම දැක්වූ විශිෂ්ට දක්ෂතාවක් ලෙසයි සැලකෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34