බිලියන දාහකට අධික එකතු නොකළ හිඟ බදු ප්රමාණයක් තියෙන බව පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා අද (01) දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ඒ ක්රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව සභාගත කරමින්.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1