එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය බ්‍රන්ට්ට

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස නැට් ස්කයිවර් බ්‍රන්ට් පත් කර තිබෙනවා.

ඇය බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග සඳහා සිය ප්‍රසූති නිවාඩුවෙන් පසුව නායකත්වයේ වැඩ භාරගන්නා බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන බ්‍රන්ට් අළු බඳුන ක්‍රිකට් තරගාවලියෙන් පසුව 09 වසරකට මත්තෙන් හෙදර් නයිට්ගේ උප නායකයා ලෙස කණ්ඩායමේ කටයුතු කළා.

කෙසේවෙතත් එම අළු බඳුන ක්‍රිකට් තරගාවලිය එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජයට පත් වුණා.

2013 දී සිය මංගල තරගය ආරම්භ කළ දා සිට බ්‍රන්ට් විවිධ ආකෘති ඔස්සේ 259 වතාවක් තම රට නියෝජනය කර තිබෙනවා.

ටෙස්ට් තරගවලදී 46.47 ක සාමාන්‍යයක්, එක්දින තරගවලදී 45.91 ක සාමාන්‍යයක් සහ විස්සයි20 තරගවල දී 28.45ක සාමාන්‍යයක් ලබාගෙන ඇති ඇය ජාත්‍යන්තර කඩුලු 181 ක් දවාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34