ඌව පළාත් ප්‍රධාන ලේකම්කම ගම්මම්පිලට

ඌව පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස එම්. එල්. ගම්මම්පිල මහතා පත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ පත් කිරීම සිදු කරන ලද බවයි.

ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා වෙත ප්‍රදානය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?